ජනපති හමුවූ යොහානි

ජනපති හමුවූ යොහානි

ජාත්‍යන්තරයේ ජයකෙහෙළි නැංවූ මෙරට යොවුන් ගායන තරුව වන යොහානි ද සිල්වා ඊයේ (17දා) පස්වරුවේ සිය මවුපියන්ද සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.

ජනාධිපතිවරයාගේ මිරිහාන නිවෙසේදී සිදුවූ මෙම හමුවේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයෑමට යොහානි කළ  මෙහෙවර ජනාධිපතිවරයා  අගය කර ඇයගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් සිය සුබපැතුම්ද එක්කර ඇති බවයි අද (18) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කෙරුණේ.

 

Share This