Category: Sports News
ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් නව පුහුණුකාර පත්වීම් 14ක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නව පුහුණුකාර පත්වීම් 14 ක් පිරිනමා තිබෙනවා. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව ... Read More
“මීට වඩා දක්ෂයෝ ඉන්නවා අපේ රටේ, ඒක ලෝකෙටම පෙන්නන මට්ටමට අපි එනවා අනාගතයේ දී” – භානුක රාජපක්ෂ
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (25) රාත්රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිළ පරදා ජය ලබන්නට පන්ජාබ් ... Read More
යුපුන් අබේකෝන්ගෙන් නව ආසියානු වාර්තාවක්
ශ්රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් ව තිබෙනවා. ඒ ඉතාලියේ දී ... Read More
භානුකට අද අවස්ථාව
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ 38 වන තරගය ලෙස පන්ජාබ් කිංග්ස් සහ චෙන්නායි සූපර් කිංග්ස් අතර තරගය තව ... Read More
ශ්රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශකීබ්ට කැඳවීමක්
ශ්රී ලංකා කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්රිඩක ශකීබ් අල් හසන් බංග්ලාදේශ ... Read More
IPL වරම් හිමි වූ මතීෂ චෙන්නායි සුපර් කිංග්ස් සමඟ එක්වෙයි
ශ්රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා. ඔහු ... Read More
IPL පිටියේ දී ප්රකෝප වූ දිල්ලි නායකයා ඇතුළු තිදෙනෙකුට දඬුවම්
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ මුම්බායිහි වන්කඩේ ක්රීඩාංගණයේ ඊයේ (22) පැවැති තරගයේ දී විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් දිල්ලි ... Read More
එංගලන්තයේ ඇරයුම මහේල ප්රතික්ෂේප කරයි
එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කළ යෝජනාවක් ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන ... Read More
නවීඩ් නවාස් ශ්රී ලංකා ක්රිකට් නව සහකාර පුහුණුකරු ධුරයට
හිටපු ක්රිකට් ක්රීඩක නවීඩ් නවාස් ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ඔහු මීට ... Read More
2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්රී ලංකාවට නොලැබී යාමේ අවදානමක්
2022 ආසියානු කුසලාන තරගවලියේ ශ්රී ලංකාවට සත්කාරකත්වය ලබාදීම පිළිබඳ අවසන් තීරණය 2022 IPL තරගවලියේ අවසන් දිනයේ දී ... Read More
ජෝ රූට් නායකත්වයේ කටු ඔටුන්න ගලවා දමයි
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ රෝ රූට් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ... Read More
රෝහිත් ශර්මා ඇතුළු මුම්බායි පිළට දඩයක්
ඉන්දීය ප්රිමියර් ලීග් තරගවලියේ ඊයේ (13) පැවති තරගයෙන් පසු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට සහ කණ්ඩායමේ ... Read More