Hot NewsEXPLORE ALL
කථානායක ධුරය අසෝක රංවලට
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ... Read More
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද ... Read More
පළාත් කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ... Read More
සහල් ආනයනයට කැබිනට් අනුමැතිය
වෙළඳපොළේ පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස ... Read More
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ... Read More
Latest NewsEXPLORE ALL
කථානායක ධුරය අසෝක රංවලට
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා එහිදී ඔහු නිල ප්‍රතිඥාව දිවුරුම් දීම සිදු කරනු ලැබුවා Read More
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ඒ අනුව පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිතයි අනතුරුව ... Read More
පළාත් කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම උතුරු උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
උසස් පෙළ විභාගය 25 වැනිදා ඇරඹෙයි
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග ... Read More
රවීව ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සොයන්න ස්වාධීන කමිටුවක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම ... Read More
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා සියල්ල සූදානම්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් හෙට (21) දිනයේ විවෘත කිරීම සඳහා සියල්ල සූදානම් කර තිබෙනවා ඒ අනුව ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (20) පැවැත්වුණා හෙට පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව ... Read More
සහල් ආනයනයට කැබිනට් අනුමැතිය
වෙළඳපොළේ පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ... Read More
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු බදුල්ල පොලිසියට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි ... Read More
සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව චීන ජනපති කියයි
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර පැවැත්වෙන මෙවර 19වැනි ජී-20 රාජ්‍ය නායක සමුළුව වෙත ජාත්‍යන්තරයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ චීන, අමෙරිකානු ඇතුලු ලොව බලවත් රාජ්‍යන් රැසක නායකයින් මෙම සමුලුවට එක්ව ... Read More
අන්තර්ජාතික පර්යේෂණ සමුළුවක ආරාධිත දේශනයකට යන ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ
සබරගමුව විශ්වවිද්‍යලයේ සමාජ විද්‍යා අංශයේ කමිටු සාමාජික ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා DK පර්යේෂණ ආයතනයේ අන්තර්ජාතික පර්යේෂණ සමුළුවේ ආරාධිත දේශනය සිදු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම එම සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස ද ... Read More