ඩයනාට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වෙයි (VIDEO)

ඩයනාට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වෙයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් විභාගයට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) අදාළ තීන්දුව ලබා දී ඇති බව සඳහන්.

Share This