පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර කැලයකින් හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර කැලයකින් හමුවෙයි

පෙම්වතියගේ නිවසට ගොස් දින ගණනාවක සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ තරුණයාගේ මළ සිරුර හමුවී තිබෙනවා.

තරුණයාගේ මළ සිරුර සිරුර හලාවත – මාදම්පේ කැලයක තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Share This