විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මීට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊට විජයකාන්ත් වියස්කාන්ත ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

 

Share This