Category: News Paper
මිලියන 2,500ක රේගු අක්‍රමිකතා එළියට
රථවාහන නිශ්කාෂණයේදී ශ්‍රී ලංකා රේගුවේ රේගු නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අක්‍රමිකතා නිසා රජයට හිමිවිය යුතු රුපියල් මිලියන 2,500ක ... Read More
තම වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු බීපු තරුණයෙක් අත්අඩංගුවට
තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට අලෙවිකර එම මුදල් වලින් හෙරොයින් පානය කළ වයස අවුරුදු 36ක පුද්ගලයකු මහරගම ... Read More
ෆේස්බුක් ඔස්සේ ‘වෛරී ප්‍රකාශ’ කළ පුද්ගලයා රැඳවුම් නියෝග මත CIDයට
මුහුණු පොත හරහා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර ... Read More
රා මදින්නන්ට හොඳ කලක්?
රා මදින්නන් සඳහා සුපිරි වැටුපක් සහිත රැකියා අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ... Read More
ළමා නිවාසයේ දැරියන්ට පහරදුන් පාලිකාවට ලැබුණු දඬුවම
අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රඳවා සිටින බාලවයස්කාර දැරියන්ට පහරදී හිංසනයට පත් කිරීමේ ... Read More
අනියම් බිරිඳගේ කැති පහරින් 61 ක් හැවිරිදි අටදරු පියා මරුට
මහියංගනය, කෙසෙල්පොත, උතුර යාය 11 ප්‍රදේශයේ දී අනියම් සැමියාට කැත්තකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිඳ ... Read More
මුහුණු පොතේ පිරිමින් රවටා ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන්ගේ ජාවාරම
මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් ... Read More
අඹුවක් ඕනෑමයි කියා මවට පහරදී අතවර කළ මත්ලෝලියා රිමාන්ඩ්
තම මවට දරුණු ලෙස පහරදී තර්ජන කර ලිංගික අතවර සිදුකළ පුත්‍රයකු ඉකුත් 08 දා වේයන්ගොඩ පොලිසිය විසින් ... Read More
මියගිය යාචකයාගේ කිළුටු මල්ලේ සල්ලි මල්ලක්
කිළිනොච්චිය රෝහලේදී මියගිය යාචකයකුගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය ... Read More
‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ ගැටයා කියයි
පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තමන් ඇතුළු පස් දෙනා පලා ගියේ එම මධ්‍යස්ථානයේ ආරක්ෂාවට කිසිවෙකු නොසිටි මොහොතක ... Read More
මෝටර් රථයකට යටකර 62හැවිරිදි කාන්තාවක් මරා දමයි
දේපල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මතුගම වැලිමානාන ප්‍රදේශයේ දී අද අලුයම 1.00 ට පමණ ඥාති පුත්‍රයකු 62 ... Read More
බලංගොඩ පල්ලි 5ක් වැසෙයි
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග බලංගොඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි 5ක් වසා දැමීමට බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ... Read More