තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි

තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි

ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්.කේ ස්ටාලින් තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

Share This