පදියතලාව පොලිස් ස්ථානාධිපතිට පහරදීමක් (VIDEO)

පදියතලාව පොලිස් ස්ථානාධිපතිට පහරදීමක් (VIDEO)

පහරදීමක් හේතුවෙන් පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල්ගත කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දුන් පුද්ගලයෙකු මහියංගනය පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන්මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

Share This