එවරස්ට් තරණයට ගිය විශ්වවිද්‍යාල සිසු කණ්ඩායම හෙට මෙරටට

එවරස්ට් තරණයට ගිය විශ්වවිද්‍යාල සිසු කණ්ඩායම හෙට මෙරටට

එවරස්ට් කදු තරණයට එක් වෙමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් ලගා වූ ඉහළම උන්නතාංශය වන මීටර් 6189 ක උසක් සාර්ථකව තරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේශකයින් කණ්ඩායම හෙට (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප.ව.4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතයි.

Share This