Hot NewsEXPLORE ALL
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්ය හා වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්යයි – අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා ! අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ... Read More
අවුරුදු 09ක් වූ රාගල පාසල් සිසුවියකගෙන් නව ලෝක වාර්තාවක්
රසායන විද්‍යා ආවර්ථිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 118ක ... Read More
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස CID අධ්යක්ෂ ශානි අබේසේකර නම් කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් ... Read More
හොඳම රූපවාහිනී කාලීන පුවත් වර්තාකරණයට හිමි සම්මානය ශ්‍යාමල් බණ්ඩාරට
30 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ ... Read More
මියගිය භාතියට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනයා සංවේදී වෙයි
පොල්පිතිගම ප්‍රදේශයේ වෙඩි වැදීමකින් තුවාල ලබා සති ... Read More
Latest NewsEXPLORE ALL
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනතාවට විවෘතයි
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා ... Read More
ජා.ජ.බ. සහ ස.ජ.බ. බේරුවල දීගයට කට්ටියක් විරුද්ධයි
සමගි ජන බලවේගයේ බේරුවල ආසන සංවිධායකවරයාට විනය පරීක්ෂණයක් සිදුකර එම ධුරයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් සහ හිටපු සභාපතිවරුන් පවසනවා. ... Read More
කුඹුරක දමා ගිය දින කීපයක බිළිදියක පොලීසිය මැදිහත්ව රෝහලට බාර දෙයි
මාවතගම පොලිස් බල ප්‍රදේශයේ පරගහදෙණිය, ජාකඩුව මාර්ගයේ කුඹුරු යායක් අසල දමා ගොස් තිබුණු දින කීපයක් වයසැති බිළිඳු දැරියක් අද (17) මාවතගම පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද උදැසන ලැබුණු ... Read More
City of Dreams Sri Lanka දියත් කිරීමේ උත්සවයට ෂාරුක් ඛාන් එන්නෙ නෑ කියයි
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka හි ඓතිහාසික මංගල දර්ශනයට දින ගණන් කරන අතරතුර, බොලිවුඩ් සිනමා තාරකාව වන ෂාරුක් ඛාන් ඊට සහභාගී නොවන බව ... Read More
ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කර සමේ රෝගයක් නම් හෝදිසියෙන් “ ටීනියා “ වෙන්න පුළුවන් (VIDEO)
දිලීර තත්ත්වයක් හේතුවෙන් මිනිසාට ඇතිවන රෝගයක් වන ටීනියා රෝගය මේ වනවිට සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සමේ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සෑම ... Read More
තෙත නාඩු වී කිලෝව රු. 102 ට ගන්න මෝල් හිමියෝ ආණ්ඩුවට එකග වෙලා (VIDEO)
තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102ක මුදලකට මිලදී ගැනීමට රජය සමඟ එකඟතාවකට පැමිණි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් පවසනවා. ඇතැම් ගොවීන් චෝදනා කරන්නේ තමන්ට වී සඳහා ලබාදී ඇති ... Read More
අරලගංවිල වන අලියෙක් විහාරයට පැනලා – ආවාස ගේත් කඩලා (VIDEO)
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් අරලගංවිල ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයට පැමිණි වන අලියෙකු විසින් නායක ස්වාමීන් වහන්සේ රැඳී සිටින ආවාසගෙයි ඉදිරිපස බිත්තිය කඩා විහාරස්ථානයට ලැබී තිබුණු වී මිටී දෙකක් පමණ ආහාරයට ගෙන ... Read More
වෙඩි වැදුන ”කණ්ඩලම හැඩකාරයා” ගේ ඉරණම කුමක් වෙයිද?(VIDEO)
කණ්ඩලම වැව් පරිශ්‍රයේ වෙඩි වැදී රෝගී තත්වයේ පසුවන අලියෙකු පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ”කණ්ඩලමේ හැඩකාරයා” නමින් හඳුන්වන අදාල වන අලියාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා ... Read More
කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී එල්.ටී.ටී.ඊ. හිතවාදී ද?
එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබා ගැනීමට සහය පළ කර ඇති බවට ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ලවී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකම වාර්තා වන්නේ ශ්‍රී ලාංකිකයෙකු ... Read More
නීති විරෝධීව ආනයනය කළ යතුරු පැදි සගවාගෙන සිටි හම්බන්තොට කුරුළු උයනේ අයිතිකරු අත්අඩංගුවට (VIDEO)
අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි 21ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අධි ධාරිතාවකින් ... Read More