ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගයක් අද

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගයක් අද

ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා

තරගය පැවැත්වෙන්නේ රාත්‍රී 9ට අබුඩාබිහීදියි

Share This