ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ

ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් මහතාගේ නම ගැසට් කර තිබෙනවා.

ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබුණා.

Share This