ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව අද(11) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 318.07 ක් වනවා.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 327.64 ක් ලෙසින්.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This