Category: Uncategorized
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදනය නිකුත් කරයි
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව නිල වශයෙන්ම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු ... Read More
ලුනු මිල පහත දමයි
පාරිභෝගික භාණ්ඩ මිල නියාමනය පිළිබද රජයේ බලය ලත් ආයතනය වන පාරිභෝගික කටයුතු පිළිබද සභාව සමග ඇතිකරගත් එකගතාවට ... Read More
දේශබන්දු තෙන්නකෝන් සාක්ෂි කැඳවීමේ කමිටුවේ වගඋත්තරකාර සාක්ෂි කැදවීම හෙට
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ කටයුතු ... Read More
කොළඹ පුරපති ව්‍රායි කැලී බල්තසාර්
මුළු රටක් බලා සිටි කොළඹ පුරපති ධුරය මීට සුලු මොහොතකට පෙර මාලිමාවේ ව්‍රායි කැලී බල්තසාර් හිමිකරගත්තා. අද ... Read More
ගුවන් අනතුරෙ දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා පවසයි. – වෛද්‍ය සිසුන් පස් දෙනෙකුත් මරුට
අහමාදාබාද් ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 204ක් සොයා ගත් බව අහමදාබාද් පොලිස් ප්‍රධානියා පැවසුවා. ඔහු සදහන් ... Read More
ඔස්ට්‍රේලියාවේ පාසලක වෙඩි තැබීමකින් 09 ක් මියයයි
ඔස්ට්‍රිලියාවේ ග්‍රාස් හි පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ... Read More
චමල් රාජපක්ශ, බොරු කියා කෝටි එකහමාරක් අරගෙන… විමර්ශනයක්
තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටිකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ශ මහතාට ... Read More
සැකය සහ වෛරය වෙනුවට සහෝදරත්වයට සහ ප්‍රේමයට හජ් උත්සවය ආශිර්වාදයක් – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට හා ලෝක වාසී සියලු ඉස්ලාම් ... Read More
නව පාප් වහන්සේ තෝරා ගැනේ
නව පාප් වහන්සේ තෝරා පත් කරගෙන තිබෙනවා. ඒ අනුව ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් ... Read More
පළාත් පාලන ඡන්දයේ ගෙවුණු පැය 24ට පැමිණිලි 170ක් – සමස්තය 2,623ක් දක්වා ඉහළට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (24) දිනයේ පමණක් පැමිණිලි 170ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් ... Read More
ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කර ... Read More