Category: provincial
සුළි සුළඟ මැද්දේ යාපනයේ නිවාස සුද්ද කරලා
බුරවි සුළි කුණාටුව මැද යාපනයේ වැසියන් කලබලයට පත්ව සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පසුගිය දින යාපනයේ නිවාස දෙකකින් මුදල් ... Read More
ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසේ
ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා . එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිත යයි හඳුනා ... Read More
හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් අත්අඩංගුවට
මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වදිනහෙලයාය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රි ... Read More
නිදන් සොයා කැණීම් කළ පස් දෙනෙක් නීතියේ රැහැනට
මොනරාගල කොට්ඨාෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ හතර වන ගම්මානය ප්‍රදේශයේ දී සිදු ... Read More
මඟුල් ගෙදර ගිය සිසුවා ගේ මළසිරුර පාළු ළිඳකින් හමුවෙයි (PHOTOS)
කිලිනොච්චිය ප්‍රදේශයේ පාළු ළිඳකින් වයස අවුරුදු 18 ක සිසුවෙකුගේ මළ සිරුරක් කිලිනොච්චිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. පසුගිය ... Read More
වැල්ලවාය බෝගහපතන සහ කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක්
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුපානාවල ග්‍රාම නිලධාරී වසමට අයත් බෝගහපතන සහ කුරුමිණියාගල රක්ෂිතයේ ඊයේ (22) හටගත් ගින්නකින් ... Read More
කැකිරාවේ 106ක් පී.සී.ආර් පරීක්ෂාවට
කැකිරාව නගරය ආශ්රිත රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින් හා ව්‍යාපාරිකයින් ඇතුලු අහඹු ලෙස තෝරාගත් පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ ... Read More
තලවකැළේ වෙළඳසැලක ගින්නක්
තලවකැළේ නගරයේ, ප්‍රධාන වීදියේ පිහිටි ග්‍රොසරි වෙළඳසැලක අද (18) පෙ.ව. 07.00 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එම ... Read More
මාතලේ වී වගාවට රුපියල් මිලියන 320ක පොහොර නොමිලේ
මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත වී හෙක්ටයාර් 20978 වගාව සඳහා රුපියල් මිලියන 320ක පොහොර ... Read More
දැඩි සුළං හේතුවෙන් වවුනියාවේ නිවාස 13 කට හානි
පවතින වියළි කාලගුණයත් සමග හටගත් සුළං හේතුවෙන් වව්නියාවේ නිවාස 13කට දැඩි හානි සිදුව ඇති බව වව්නියාව දිස්ත්‍රික් ... Read More
විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් හැටන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටියි
අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් හැටන් නගරයේ ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට තිබෙනවා . ... Read More