විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන තීරණයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් විෂමතාව ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව අදාළ සංදේශ දෙක ලබන 8 වැනිදා අමාත්‍ය අනු කමිටුව වෙත ඉදිරිපත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

Share This