මෙරට ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

මෙරට ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

මෙරට ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

සීෂෙල්ස් රාජ්‍යයට උතුරු ජාත්‍යන්තර මුහුදේදී එම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ
ග්‍රහණයට නතුව ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත දික්ඕවිට වරායෙන් පසුගිය 12 වනදා අදාළ යාත්‍රාව මුහුදු ගොස් තිබෙනවා.

පැහැරගැනීමට ලක්වූ ධීවරයින් බේරාගැනීම සඳහා මෙරට බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්.

Share This