අහුංගල්ලේ වෙඩිතැබීමක් – පුද්ගලයෙකු මරුට

අහුංගල්ලේ වෙඩිතැබීමක් – පුද්ගලයෙකු මරුට

අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි අයෙක්

මිය ගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගේ පියෙකු බව ද පැවසෙනවා

 

Share This