නවසීලන්තයේ යන්න සහ ඉන්න අයට තවත් සුබ ආරංචියක්

නවසීලන්තයේ යන්න සහ ඉන්න අයට තවත් සුබ ආරංචියක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද(02) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

Share This