තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ ජංගම දුරකථන එක්ක සැකකරුවන් දෙදෙනෙකු කොටු

තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ ජංගම දුරකථන එක්ක සැකකරුවන් දෙදෙනෙකු කොටු

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අඅත්අඩංගුවට ගෙන තිබෙනවා

පෑලියගොඩ ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් මගින් වාහන පරික්ෂා කිරීම් සිදු කරන අවස්ථාවේදීයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ

ඔවුන් සතුව තිබී පාවිච්චි නොකරන ලද ජංගම දුරකථන 246ක්, විදේශ රටවල භාවිත කරන ලද ජංගම දුරකථන 77ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස 21 සහ 43 හැවිරිදි වියේ පසුවන කොළඹ 12 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

Share This