තරුණයෙකු  හා තරුණියකට හිරිහැරවන ලෙස පොලිසිය සිදු කළ සෝදිසි කිරීමක් ගැන පරීක්ෂණයක්

තරුණයෙකු  හා තරුණියකට හිරිහැරවන ලෙස පොලිසිය සිදු කළ සෝදිසි කිරීමක් ගැන පරීක්ෂණයක්

පොලිසිය විසින් තරුණයෙකුට හා තරුණියකට හිරිහැර වන ලෙස නවතා සිදු කළ සෝදිසි කිරීමක් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ වගවීම සහ යුක්තිය සහතික කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන් බවයි

Share This