අද සිට යුක්තිය මෙහෙයුමට සහාය වන හමුදාව (VIDEO)

අද සිට යුක්තිය මෙහෙයුමට සහාය වන හමුදාව (VIDEO)

යුක්තිය මෙහෙයුම සඳහා අද (11) සිට හමුදාවේ සහාය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති අතර මෙහෙයුම් සිදුකරන ආකාරය සෙවීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 45 දෙනෙකු යොදවා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ ස්වර්ණවාහිනී මුල් පිටුව වැඩසටහනේදී ද තොරතුරු ඉදිරිපත් වූ අතර ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක් වුණා.

 

 

 

 

Share This