සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතය ඉහළට (VIDEO)

සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතය ඉහළට (VIDEO)

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය ඉහළ දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව එය සියයට 9 සිට සියයට 13 ක් දක්වා පොලී අනුපාතය ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

 

Share This