HomeLocal Newsකොවිඩ් ආසාදිතයින් 967ක් සුවය ලබයිMay 3, 2021 4:36 pm 0අද (03) දිනය කොවිඩ් ආසාදිතව සිටි 967ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 98,209 ක්. Share This