කොවිඩ් ආසාදිතයින් 967ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතයින් 967ක් සුවය ලබයි

අද (03) දිනය කොවිඩ් ආසාදිතව සිටි 967ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව සුවය ලැබු සමස්තය 98,209 ක්.

Share This