කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් කටුනායකට

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් කටුනායකට

රාජ්‍ය ‍ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇණවුම්කර තිබූ ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලැබෙන දෙවන කොවිඩ් මර්දන එන්නත් තොගය මෙයයි.

Share This