උප ව්‍යාපෘති 8ක් යටතේ සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

උප ව්‍යාපෘති 8ක් යටතේ සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

මෙම ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බව සඳහන්

එම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30ක් වන බව සඳහන්.

Share This