බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ් අනුව බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් පත්කිරීමට නියමිත අතර අදාළ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරිම සහ නීතිමය රාමුවක් සකස් කිරීම එම කමිටුව තුළින් සිදු කරනු ඇති

 

Share This