ගැලනිගම අධිවේගී මාර්ගය අසල මළ සිරුරක්

ගැලනිගම අධිවේගී මාර්ගය අසල මළ සිරුරක්

බණ්ඩාරගම, ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි

මිය ගිය පුද්ගලයා උස අඩි 05යි අඟල් 4ක් පමණ වන තලෙළු පුද්ගලයෙකු වන අතර ඔහු නිල්පාට අත්කොට කමිසයක් සහ තැඹිලි සහ දුඹුරු පැහැයට මිශ්‍ර සරමක් හැඳ සිට ඇති බව සඳහන්

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ තැන්පත් කර තිබෙනවා

Share This