සුරංගිට උපන් නිවුන්නු (PHOTOS)

සුරංගිට උපන් නිවුන්නු (PHOTOS)

පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළා.

පින්නවල අලි අනාථාගාර ඉතිහාසයේ මෙවැනි ආකාරයේ නිවුන් අලි උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙයවන අතර ඊයේ (31) අලුයම 4.00ට පමණ පළමු අලි පැටවා උපත ලබා තිබෙනවා.

මධ්‍යාහ්න 12.00ට පමණ දෙවැනි අලි පැටවා උපත ලබා ඇති අතර මෙම අලි පැටව් දෙදෙනාම පිරිමි සතුන් වනවා.

Share This