පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල රහස් පොලිසියට කියූ දේ

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල රහස් පොලිසියට කියූ දේ

මෙරට පුරවැසියෙකු ගැන හෝ මෙරට පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශයෙහි සඳහන් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ පිළිබඳව විමර්ශන පැවැත්වෙන බැවින් තවදුරටත් කරුණු අනාවරණය කිරීමට නොහැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ

 

 

Share This