ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තුන්වන එක්දින ක්‍රිකට් තරගය

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තුන්වන එක්දින ක්‍රිකට් තරගය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට ටික වේලාවකට පන්දුවාර 13ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

Share This