යාපනයේ කොරෝනා රෝගින් සංඛ්‍යාව යළි වැඩි වෙයි –  දිනක් තුළ රෝගීන් 116 ක්

යාපනයේ කොරෝනා රෝගින් සංඛ්‍යාව යළි වැඩි වෙයි – දිනක් තුළ රෝගීන් 116 ක්

යාපනය දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 116 ක් ඇතුළුව උතුරු පළාතෙන් ඊයේ (10) දින කොරෝනා රෝගීන් 144 ක් හමුවී තිබෙනවා.

ඒ සමග යාපනයේ කොරෝනා මර්දන කටයුතු පුළුල් කිරීමට තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

පුද්ගලයින් 947 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකරන ලද PCR පරීක්ෂණවලදී යාපනය ශික්ෂණ රෝහලේ සහ යාපනය විශ්ව විද්‍යාල රෝහලේ රසායනාගාරවලදී මෙම රෝගීන් හදුනාගෙන තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් හමු වී ඇත්තේ කෝපායි ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 76 ක්.

Share This