මාස දෙකක් ඇතුළත IMF සමග එකඟතාවක් ?

මාස දෙකක් ඇතුළත IMF සමග එකඟතාවක් ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාස දෙකක් ඇතුළත යම් එකඟතාවයකට පැමිණිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළ කරනවා.

ලංකා වානිජ මණ්ඩල කමිටුව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගැනීමට පෙර ශ්‍රී ලංකාව ඉටුකළ යුතු යැයි අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සියල්ල සම්පූර්ණ කළ යුතු බවයි.

Share This