පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3439ක ආදායමක්

පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3439ක ආදායමක්

පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු පැවසුවේ පසුගිය වසරේපෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක් බවයි

ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමක් බවයි පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ පැවසුවේ

පසුගිය වසරේදී පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705ක් වනවා

Share This