ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් නැහැ – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් නැහැ – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආගමික කටයුක්තකට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් පක්ෂයේ ඇතැම් පිරිස් අතර අර්බුදයක් තිබෙන බවත් ඔවුන් එය විසඳා ගත යුතු බවත් ඔහු එහිදී සඳහන් කළා

Share This