පැළ සිටුවීමේ නැකත අද

පැළ සිටුවීමේ නැකත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන පැළ සිටුවීමේ චාරිත්‍රය අද (18) පෙරවරු 10.16ට යෙදී තිබෙනවා

ඒ අනුව, රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි බවයි නැතැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

එමෙන්ම මෙම නැකතට පැළයක් සිටුවීමේ ජාතික මහෝත්සවය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී නැකත් වෙලාවට අනුව සිදු කිරීමට නියමිතයි

Share This