පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනාවලට මාසිකව වැයවන මුදල (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනාවලට මාසිකව වැයවන මුදල (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනාවලට මාසිකව රුපියල් කෝටි 8ක මුදලක් වැය වන බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ මූල්‍යාංශයේ වාර්තා මගින් මේ බව පෙන්වා දී ඇති බව සඳහන්.

මේ පිළිබඳව අද පෙරවරුවේ විකාශය වූ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් ද තොරතුරු ඉදිරිපත් වුණා.

 

 

Share This