තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ අද (27) උදෑසන රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා සිදු වූ භූමිකම්පාවෙන් අනතුරුව මේ දක්වා තායිවානය භූකම්පන 1000කට අධික සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවයි සඳහන් වන්නේ.

භූ කම්පනය හුවාලියන් සිට කිලෝමීටර් 24.9 ක් දුරට බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This