කාන්තාවකට දිවි අහිමි කළ පවුල් ආරවුල

කාන්තාවකට දිවි අහිමි කළ පවුල් ආරවුල

කන්දේනුවර, හුනුගල ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ බරපතළ තුවාල ලැබූ කාන්තාව මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසු වූ හුනුගල, ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක්

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share This