විපක්ෂයේ 7 දෙනෙකුට බාර් ලයිසන් ලැබිලා?

විපක්ෂයේ 7 දෙනෙකුට බාර් ලයිසන් ලැබිලා?

තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති බව වාර්තා වනවා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පිරිසට අයත් වන බව සඳහන්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු, දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ දෙදෙනෙකු ඊට ඇතුලත් වන බව වාර්තා වනවා.

ආණ්ඩුව විසින් අලුතින් මත්පැන් බලපත්‍ර ලබා දී ඇති බවට පසුගියදා පාර්ලමේන්තුවේදී ද සංවාදයක් ඇති වුණා.

Share This