ප්‍රමිතියෙන් තොර සහල් ලබාදුන් බව කියන සිද්ධියේ වාර්තාව ලබන සඳුදා නිකුත් වෙයි

ප්‍රමිතියෙන් තොර සහල් ලබාදුන් බව කියන සිද්ධියේ වාර්තාව ලබන සඳුදා නිකුත් වෙයි

ගම්පොළ, හපුතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොර සහල් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ලබන 6 වනදා ලැබීමට නියමිත බව රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

අදාළ වාර්තාව අනුව් මෙම සිද්ධියට කිසියම් රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධ බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

Share This