පාඨලී CIDයට

පාඨලී CIDයට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ ප්‍රශ්න කිරීම් සඳහා යි.

Share This