උද්ධමනය තවදුරටත් පහළට

උද්ධමනය තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.6% දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 27.1% ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 39% ක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පසුගිය මාර්තු මාසයේ දී මෙරට උද්ධමනය 49.2% ක් ලෙස සටහන් වී තිබුණා.

Share This