අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක් අනතුරේ

අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක් අනතුරේ

අමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ Patapsco ගංගාව හරහා තිබූ ප්‍රධාන පාලමක ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් එම පාලම කඩා වැටී තිබෙනවා.

සැතපුම් 1.6 ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ විශාල කොටසක් එරට වේලාවෙන් අලුයම 1.30 ට පමණ නෞකාව ගැටීමෙන් පසු Patapsco ගංගාවට කඩා වැටී තිබෙන බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Share This