කෙන්යාවේ ගම්මානයක වේල්ලක් පුපුරා යාමෙන් 40 කට වැඩි පිරිසක් මරුට

කෙන්යාවේ ගම්මානයක වේල්ලක් පුපුරා යාමෙන් 40 කට වැඩි පිරිසක් මරුට

අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් කෙන්යාවේ කමුචිරි ගම්මානයේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එම ගම්මානයේ වේල්ල කැඩී යාමෙන් නිවාස ගසාගෙන ගොස් ඇති බව සඳහන්

පසුගිය මාසය තුළ කෙන්යාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This