හින්දු භක්තිකයන් සරස්වතී පූජාව පවත්වයි

හින්දු භක්තිකයන් සරස්වතී පූජාව පවත්වයි

හින්දු භක්තිකයන් වාර්ෂිකව පවත්වනු ලබන සරස්වති පූජාව (14) දින පවත්වා තිබෙනවා.

දින ගණනාවක් පේ වී සරස්වති දේවියන් වෙනුවෙන් විශේෂයෙන් පිලියෙල කරන ලද කිරිබතක් සහ පලතුරු වට්ටියක් සමග හින්දු භක්තිකයන් ඔවුන් පදිංචි නිවාස වල සහ ව්‍යාපාරික ස්ථාන වල සරස්වතී පුජාව පැවත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ සේවක මණ්ඩලයද (14) දින සරස්වති පුජාව සමුපකාර පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

Share This