“හඳුනාගත්තොත් ඔබ මා” – ඔව් මම පොහොසත් මිනිහෙක් – සම්මානයෙන් පිදුම් ලැබූ අමරසිරි කලන්සුරිය සංවේදී වූ මොහොත (Video)

“හඳුනාගත්තොත් ඔබ මා” – ඔව් මම පොහොසත් මිනිහෙක් – සම්මානයෙන් පිදුම් ලැබූ අමරසිරි කලන්සුරිය සංවේදී වූ මොහොත (Video)

මෙවර හද බැඳී නත්තල වැඩසටහනේදී ස්වර්ණාභිමානී ස්වර්ණාභිෂේක සම්මානයෙන් කලාකරුවන් රැසක් පිදුම් ලැබූවා.

කෙසේ වෙතත් එහි සුවිශේෂී අවස්ථාවක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලන්සුරිය මහතා සම්මානයට පත්‍ර වූ මොහොතයි.

එම අවස්ථාව කලාකරුවන් රැසක් සංවේදී වූ අවස්ථාවක් වූවා.

රිදී තිරය මෙන්ම වේදිකාව සහ ටෙලි නාට්‍ය කලාව තුළ ද බොහෝ කලකට පෙර ආදරණිය ප්‍රේමවන්තයා වූ අමරසිරි කලන්සුරිය මහතා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ ගීතයක් සහ සිනමාපටයක් ලෙස ලෙස බඹරු ඇවිත් සිනමා පටය මෙන්ම එහි “හඳුනාගත්තොත් ඔබ මා” ගීතය හඳුන්වා දිය හැකියි.

 

Share This