ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලා තිබෙන බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමන් මහතා පවසනවා

බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගී වීමට පැමිණ සිටින අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා

Share This